අපේ මෙහෙවර
ශ්‍රීමත් මහාමහේන්ද්‍ර මහරහතන් වහන්සේ විසි සමාරබ්ධ ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයෙහි චිරාගත මහාවිහාර සම්ප්‍රදාය අනුගමනය කරමින් ත්‍රිපිටක ධර්මඥානයෙන් ද ප්‍රඥානුයාත භාෂා ශාස්ත්‍ර ශික්ෂණයෙන් ද සමාජ සංස්කෘතික විශ්ව තත්වාවබෝධයෙන් ද, සුපෝෂිත ප්‍රශස්ත චරිතයකින් හා සුසමාභිත භික්ෂු පෞරුෂයකින් හෙබි බහුජන හිතශීලි , සුපේශල ශික්ෂාකාමි ශාසනාවචර, නිර්වාණ සාධක උදාර සංඝ පරම්පරාවක් බෞද්ධ ලෝකයට සම්ප්‍රදානය කිරීමයි